News Line| Off Air
Generic placeholder image

Feb
18

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40000ක් සිටින බව GMOA අනතුරු අගවයි

832 Views


රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40000ක් සිටින බව GMOA  අනතුරු අගවයි

රට පුරා වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින ව්‍යාජ වෛද්‍යවරුන් 40 000 ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ වන විට එම පිරිසගෙන් ව්‍යාජ වෛද්‍යවරුන්ගෙන් 10 000 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බව පැවසෙන අතර එම ව්‍යාජ වෛද්‍යවරුන් සමාජයෙන් නැති කිරීමට පවතින නීති ශක්තිමත් කරන බව ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post