News Line| Off Air
Generic placeholder image

Feb
18

රඹුක්කන – කෑගල්ල ප‍්‍රධාන මාර්ගය අද සවස් වරුවේ තාවකාලිකව වැසේ

741 Views


රඹුක්කන – කෑගල්ල ප‍්‍රධාන මාර්ගය අද සවස් වරුවේ  තාවකාලිකව වැසේ

කොළඹ – බදුල්ල ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් රඹුක්කන – කෑගල්ල ප‍්‍රධාන මාර්ගය අද පස්වරු 06 සිට හෙට උදැසන 06 දක්වා කාලය තුල තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස නැවතත් ලබන 20 වෙනිදා මෙම මාර්ගය වසා දැමෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post