News Line| Off Air
Generic placeholder image

Feb
18

සමගි ජන බලවේගය හංසයා ලකුණින්

1585 Views


සමගි ජන බලවේගය හංසයා ලකුණින්

සමගි ජන බලවේගය යටතේ හංසයා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය අද තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සදහන් කළා.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ පක්ෂ නායකයින් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර මෙම තීරණය හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post