News Line| Off Air
Generic placeholder image

Feb
18

පාසල් සිසුන් මත් උවදුරෙන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්

669 Views


පාසල් සිසුන් මත් උවදුරෙන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්

පාසල් සිසුන් මත් උවදුරෙන් මුදා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් සකස්කර තිබෙනවා.

ඒ අනුව මෙම වැඩපිළිවෙලට අනුව සෑම පාසලකටම වෙනම පොලිස් නිලධාරියෙක් යොදවා ඇති අතර තොරතුරු දැනුම් දීම සඳහා නව දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති බව සදහන්.

ඒ අනුව 0777 128 128 යන දුරකථන අංකයට මේ පිලිබද දැනුම්දීම් සිදුකළ හැකියි.


News Articles
Latest Videos
Most Popular Post