News Line| Off Air
Generic placeholder image

Feb
18

2020 සිංගප්පූරුවේ හොඳම ගෘහස්ථ සේවිකාව ලංකාවෙන්

612 Views


2020 සිංගප්පූරුවේ හොඳම ගෘහස්ථ සේවිකාව ලංකාවෙන්

සිංගප්පූරුවේ ගෘහස්ථ අංශයේ සේවිකාවක වශයෙන් සේවය කරන ශ්‍රි ලාංකික කාන්තාවක් වන පී.ජසින්තා මහත්මිය 2020 වසරේ හොඳම විදේශීය ගෘහස්ථ සේවිකාව ලෙස සම්මාන හිමි කර ගත් අතර එරට රැකියා නියෝජිතයින්ගේ සංගමය මගින් ඇයට හිමි සම්මානය හා සිංගප්පූරු ඩොලර් 2000ක් (ආසන්න
වශයෙන් රු.260000.00) ත්‍යාගය වශයෙන් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post