News Line| Off Air
Generic placeholder image

Feb
18

පොදුසමා කාලය තුළ නීතිවිරෝධී ගිනි අවි භාරනොදුන් පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර

640 Views


පොදුසමා කාලය තුළ නීතිවිරෝධී ගිනි අවි භාරනොදුන් පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර

පොදු සමා කාලයෙන් පසුවත් නීතිවිරෝධී ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳ පියවර ගැනීම සඳහා තොරතුරු ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට දැනුම්දීමක් කර තිබෙනවා.

පසුගියදා ක්‍රියාත්මක වූ පොදුසමා කාලය තුළ නීතිවිරෝධී ගිනි අවි 200 ක් පොලිස් ස්ථාන වෙත භාරදී තිබූ බව එම අමාත්‍යාංශය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post