News Line| Off Air
Generic placeholder image

Feb
19

මහ මැතිවරණය සදහා කෝටි 500 කට අධික වියදමක්

565 Views


මහ මැතිවරණය සදහා  කෝටි 500 කට අධික වියදමක්

ඉදිරි මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 500 කට අධික මුදලක් වැයවෙනු ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු රජයට දැනුම් දෙන බවයි.

මේ අතර එළඹෙන මහ මැතිවරණයට අදාළ මූලික ලියකියවිලි සකස් කිරීම මේ වනවිට සකස් කරමින් පවතින බව ද ඔහු පැවසු අතර මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2019 ඡන්ද හිමි නාම ලේඛනය මත පදනම්වයි.


News Articles
Latest Videos
Most Popular Post