News Line| Off Air
Generic placeholder image

Feb
19

කාපර්ට් මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සෑදීමේ පළමු අදියර ගලහ ප්‍රදේශයෙන් ආරම්භ වෙයි

774 Views


කාපර්ට් මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සෑදීමේ පළමු අදියර ගලහ ප්‍රදේශයෙන් ආරම්භ වෙයි

දිවයින පුරා කාපර්ට් මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සෑදීම වෙනුවෙන් පළමු අදියර යටතේ පේරාදෙණිය ගලහ ප්‍රදේශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ලංකාවේ සෑම ප්‍රධාන නගරයකට ඉතා ඉක්මනින් ලගා විය හැකි වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය බලගැන්වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post