News Line| Off Air
Generic placeholder image

Feb
19

බ්‍රිතාන්‍යයේ වීසා නීති දැඩි වෙයි

641 Views


බ්‍රිතාන්‍යයේ වීසා නීති දැඩි වෙයි

අඩු නිපුණත්වයෙන් යුත් ශ්‍රමිකයින්ට වීසා ලබාදීම අත්හිටුවීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

එමෙන්ම මිනිස් ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිත කල හැකි සෑම අවස්ථාවකදීම ඊට පසුබට නොවන ලෙස බ්‍රිතාන්‍ය රජය එරට ආයතන වලට උපදෙස් ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post