News Line| Off Air
Generic placeholder image

Feb
20

රන්ජන්ගේ හඬපට ප‍්‍රසිද්ධ කිරීම පිළිබද අවසන් තීරණය අද

592 Views


රන්ජන්ගේ හඬපට ප‍්‍රසිද්ධ කිරීම පිළිබද අවසන් තීරණය අද

අද පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සභාගත කළ හඬපට ප්‍රසිද්ධ කිරීම පිලිබදව අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඉකුත්දා පක්‍ෂ නායක රැස්වීමකදී රන්ජන් රාමනායක සභාගත කළ හඬපට මන්තී‍්‍රවරුන් වෙත ලබාදීමට කථානායකවරයා සූදානම් වුවද ඊට විරෝධතා එල්ල වුණා. කෙසේ වෙතත් අද ඒ පිලිබදව අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post