News Line| Off Air
Generic placeholder image

Feb
20

නීතිපති අද ජනපති කොමිසමට කැඳවයි

560 Views


නීතිපති අද ජනපති කොමිසමට කැඳවයි

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැදවා තිබෙන බව වාර්තා වෙනවා.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදුන් අතර එහිදී ඔහු ලබාදුන් සාක්ෂි මත පදනම්ව නීතිපතිවරයා කොමිසම හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post