News Line| Off Air
Generic placeholder image

Feb
20

පළාත් කිහිපයකට වැසි හා සුළං

601 Views


පළාත් කිහිපයකට වැසි හා සුළං

දිවයිනේ නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලට වැසි හා සුළං තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම හම්බන්තොට, ගාල්ල,මාතර මුලතිව් දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති විය හැකි බවත් මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 40- 50 අතර තද වර්ෂාවක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post