News Line| Off Air
Generic placeholder image

Feb
21

චීනයෙන් පැමිණි යුක්රේන ජාතිකයන් පිරිසකට එරට ජනයාගේ විරෝධය

677 Views


චීනයෙන් පැමිණි යුක්රේන ජාතිකයන් පිරිසකට එරට ජනයාගේ විරෝධය

චීනයේ වුහාන් නගරයේ සිට ඉවත් කර ගන්නා ලද යුක්රේන ජාතිකයන් පිරිස රැගත් බස් රථ කිහිපයකට එරට ජනතාවගේ විරෝධය එල්ල වී තිබෙනවා. එම ජනතාව එම බස් රථ ගමන් ගන්නා මාර්ග වල ගිනි අවුළුවමින් එම රථවලට පහරදී තිබෙනවා. ඔවුන් සදහන් කරන්නේ සිය නගරය තුලද මේ හේතුවෙන් වෛරසය පැතිර යෑමේ අවධානමක් මතුව තිබෙන බවයි.

කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරන්නේ අපි සියල්ලන්ම මනුෂ්‍යයන් බවත් එය මතක තබාගෙන එම පිරිසට සිය සහයෝගය ලබා දෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post