News Line| Off Air
Generic placeholder image

Feb
21

ආමි සමන්තගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

721 Views


ආමි සමන්තගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන අත්අඩංගුවට ගත් බාලසිංහ පේලිගේ සමන්ත හෙවත් ආමි සමන්ත නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

දිවුලපිටිය බඩල්ගම – කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ නිවසකදී සැකකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර විසින් මෙම සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබාදුන්නා.


News Articles
Latest Videos
Most Popular Post