News Line| Off Air
Generic placeholder image

Feb
21

කාන්තා ලෝක කුසලාන තරගයේ පළමු ජය ඉන්දියාවට

796 Views


කාන්තා ලෝක කුසලාන තරගයේ පළමු ජය ඉන්දියාවට

20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මාලාව අද ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වුණා.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නිහිදි අද පළමු තරගය පැවැත්වුණා.

පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුළු 10 ක් දැවී ලකුණු 115 ක් රැස්කරගත්තා.

ඉන්දියානු කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 132 ක් රැස්කරගත්තා.

ඒ අනුව විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගයේ පළමු තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩාමට වඩා ලකුණු 17 ක් ඉන්දියා කාන්තා කණ්ඩායම ලබාගෙන එම තරගය ජයග‍්‍රහණය කළා.

ශ්‍රී ලංකාව නවසිලන්තයට එරෙහිව හෙට පර්ත් හිදි සිය පළමු තරගයට සහභාගී වන අතර තායිලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තරගයද හෙට පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post