News Line| Off Air
Generic placeholder image

Feb
21

නව ස්මාර්ට් විදුලි මීටරයක් හදුන්වා දෙයි

1277 Views


නව ස්මාර්ට් විදුලි මීටරයක් හදුන්වා දෙයි

පහසුකම් රැසක් සහිත පළමු වරට ස්මාර්ට් විදුලි මීටරයක් ලෙකෝ ආයතනය විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ දැනට පවතින විදුලි මීටරය තුල විවිධ අක්‍රමිකතා සිදුවන බවට චෝදනා එල්ල වී තිබෙන නිසාවෙන්.

ඒ හේතුවෙන් මෙම ආයතනය විසින් පහසුකම් රැසක් සහිත නව ස්මාර්ට් විදුලි මීටරයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම නවීන තාක්ෂණය යටතේ නිපදවා ඇති ස්මාර්ට් විදුලි මීටර් 64000ක් පමණ දැනටමත් අලෙවී වී තිබෙනවා.

මෙය ජාත්‍යන්තර වෙළෙඳ පොළට මෙම විදුලි මීටර් හඳුන්වා දීමට කටයුතු යොදා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post