News Line| Off Air
Generic placeholder image

Feb
21

කොවිඩ් මරණ සංඛ්‍යාව 2244 දක්වා ඉහළට

698 Views


කොවිඩ් මරණ සංඛ්‍යාව 2244 දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් අද වන විට මියගොස් ඇති පුද්ගලයන් ගණන 2244ක්. ඒ අනුව ගතවූ පැය 24 තුළදී මරණ 115ක් අලුතින් වාර්තා වී තිබෙනවා. මේ අතර ලොව පුරා වෛරසය ආසාදිතයන් ගණන හැත්තෑ හයදහස ඉක්මවන අතර නව කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙසින් සැලකෙන චීනයේ හුබෙයි පළාතෙන් ඊයේ දිනයේදී වාර්තාවූ මරණ 115ත් සමග අදාළ වෛසරයෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 2244 දක්වා ඉහළගොස් තිබෙනවා.

කෙසේ නමුත් මේ වන විට ආසාදිතයන් දා හත්දහසකට වැඩි පිරිසක් සුවය ලබා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post