හින්දු බැතිමතුන්ගේ විශේෂ මංගල්‍යයක් වන මහාශිව රාත්‍රී දිනය අදට යෙදී තිබෙනවා. අද දිනයේ හින්දු බැතිමතුන් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන අතර රාත්‍රි සිට උපවාස සිදු කරමින් ඔවුන් විමෝක්ෂය අපේක්ෂා කරයි.
එමෙන්ම ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ හින්දු බැතිමතුන් උපවාසය යෙදමින් ශීලය සමාදන් වී මෝහාන්දකාරය පරදා ප්‍රඥාව ජය ගැනීම සංකේතවත් කරමින් සමරන මහා ශීව රාත්‍රි දින උළෙලට තමන්ද සතුටින් එක්වන බවයි.