News Line| Off Air
Generic placeholder image

Feb
23

මහ මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය

712 Views


මහ මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය

ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අදාළව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළා.

මහ මැතිවරණය පවත්වා මාස දෙකක් වැනි කාලයක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වා, පළාත් සභා බලගැන්වීමට කටයුතු කරන බව මහියංගනය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post