News Line| Off Air
Generic placeholder image

Feb
25

පාන් මිල 05කින් පහලට

1810 Views


පාන් මිල 05කින් පහලට

පාන් ගෙඩියක මිල රුපියල් 05කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් අඩු වන බව එම සංගමය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post