News Line| Off Air
Generic placeholder image

Feb
25

රාජගිරියේ වගුරු බිමක ගින්නක්

781 Views


රාජගිරියේ වගුරු බිමක ගින්නක්

රාජගිරිය, බුත්ගමුව පෙරේරා මාවගේ වගුරු බිමක ගින්නක් හට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් පිටත් කර යවා තිබේ.

ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ ද මේ වන විට පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.


News Articles
Latest Videos
Most Popular Post