බටහිර ඉන්දීය කොදෙව් කන්‍ඩායමට එරෙහි 2 වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 02 දැවී ලකුණු 186 ක් ලබාගෙන තිබෙනවා.
කුසල් මෙන්ඩිස් ලකුණු 81 ක් රැස්කරගෙන සිටින අතර අවිශ්ක ෆනෑන්ඩෝ මේ වන විට ලකුණු 84 ක් රැස්කරගෙන තිබෙනවා.
තරගය පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේයි.