News Line| Off Air
Generic placeholder image

Feb
26

2 වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් පිළ මුලින් පන්දු යැවීමට තීරණය කරයි

579 Views


2 වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් පිළ මුලින් පන්දු යැවීමට තීරණය කරයි

බටහිර ඉන්දීය කොදෙව් කන්‍ඩායමට එරෙහි 2 වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 02 දැවී ලකුණු 11 ක් ලබාගෙන තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේයි.


News Articles
Latest Videos
Most Popular Post