News Line| Off Air
Generic placeholder image

Feb
27

පොලිස්පති උපකාරක මැදිරිය යළි ආරම්භ කරයි

559 Views


පොලිස්පති උපකාරක මැදිරිය යළි ආරම්භ කරයි

පොලිස්පති උපකාරක මැදිරිය යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන මස 3 වනදා සිට එම සේවය යලි ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේනය කළා.

එය ස්ථාපිත කර ඇත්තේ පොලිස් මූලස්ථානයේ බිම් මහලේ පිහිටි භාෂා සහයක මැදිරියේයි.

මේ අනුව මහජනතාවට කිසියම් ගැටලුවක් ඇත්නම් ලබන මස 3 වනදා සිට පොලිස්පති උපකාරක මැදිරිය වෙත එය දැනුම්දීමේ හැකියාව ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post