News Line| Off Air
Generic placeholder image

Feb
28

ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, සමගි ජන බලවේගය සමග එක්වෙයි

670 Views


ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, සමගි ජන බලවේගය සමග එක්වෙයි

සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමග අත්වැල් බැදගන්නා බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා මේ බව සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post