News Line| Off Air
Generic placeholder image

Feb
28

ශ්‍රී ලංකාවේ පළමු තාක්ෂණික පීඨය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්

875 Views


ශ්‍රී ලංකාවේ පළමු තාක්ෂණික පීඨය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කළ පළමු තාක්ෂණික පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධව ඉදිකර තිබෙනවා.

හෝමාගම පිටිපන ඉදිකර ඇති මෙම තාක්ෂණික පීඨය තවත් නොබෝ දිනකින් විවෘත කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post