News Line| Off Air
Generic placeholder image

Feb
28

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

1263 Views


උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

වයඹ, බස්නාරහිර, සබරගමුව හා දකුණ පළාත්වලටත් මන්නාරම දිස්ත්‍රික්කයටත් අදාළ වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට දිනය තෙක් වලංගුයි.


News Articles
Latest Videos
Most Popular Post