News Line| Off Air
Generic placeholder image

Mar
2

මහ මැතිවරණය අප්‍රේල් 25 වනදා

878 Views


මහ මැතිවරණය අප්‍රේල් 25 වනදා

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර රජයේ මුද්‍රණාලය වෙත ලැබුණු බව රජයේ මුද්‍රණාලාධිපතිනය පවසනවා.

ඒ අනුව මේ වන විට එය මුද්‍රණය වෙමින් පවතිනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නියමියි.

මහ මැතිවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම මාර්තු මස 12 සිට 19 වෙනිදා අතර සිදුකරන බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය මැයි මස 14 වෙනිදා රැස්වීමට නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post