News Line| Off Air
Generic placeholder image

Mar
2

මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට නව ආයෝජන රැසක්

682 Views


මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට නව ආයෝජන රැසක්

මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

එමඟින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන 122 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂිත බව ද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා .


News Articles
Latest Videos
Most Popular Post