News Line| Off Air
Generic placeholder image

Mar
3

පොලිස් නිලධාරීන් පිරිසකට උසස් වීම්

937 Views


පොලිස් නිලධාරීන් පිරිසකට උසස් වීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට උසස් විම් ලබා දී තිබෙනවා. ඒ අනුව ගල්කිස්ස කොට්ඨාසයේ, සහකාර පොලිස් අධිකාරී ඩබ්.එල්.පී.එම් අබේසේකර මහතා හා සහකාර අධිකාරී ඩබ්.එම්.එස් වෙදගේ යන මහත්වරුන් පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා.

එමෙන්ම මීගමුව කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ජී.ද සිල්වා කාලිංග මහතා සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post