News Line| Off Air
Generic placeholder image

Mar
4

කොරෝනා නිසා ඉරානයේ සිරකරුවන් 54,000 ක් තාවකාලිකව මුදා හරියි

1016 Views


කොරෝනා නිසා ඉරානයේ සිරකරුවන් 54,000 ක් තාවකාලිකව මුදා හරියි

කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීම සදහා ඉරානයේ සිරකරුවන් 54,000 කට අධික පිරිසක් තාවකාලිකව මුදාහැරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

ලොව පුරා සීඝ්‍රයෙන් කොවිඩ් – 19 නෙවත් නව කොරෝන වෛරසය හේතුවෙන් මේ වන විට ඉරානයේ මිය ගිය සංඛ්‍යාව 77 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post