News Line| Off Air
Generic placeholder image

Mar
4

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මාර්තු 06 වනදා සිට

631 Views


තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මාර්තු 06 වනදා සිට

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මෙම මස 06 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

2019 ඡන්දහිමි නාම ලේඛනයට අනුව අදාළ අයදුම්පත් යොමුකල යුතු බවත් නාම ලේඛනය මැතිවරණ කොමිෂමේ වෙබ් අඩවිය තුළ ප්‍රදර්ශනය කර ඇති බවත් සදහන්.

එමෙන්ම ග්‍රාම නිලධාරී කාර්යාල තුළද ඡන්දහිමි නාම ලේඛනය තිබෙන බව එම කොමිෂම පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post