News Line| Off Air
Generic placeholder image

Mar
4

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සිනමාවට

517 Views


ඉන්දීය හිටපු  ක්‍රිකට් ක්‍රීඩකයෙකු සිනමාවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං රංගන දායකත්වය ලබාදෙන චිත්‍රපටයක රූගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව බොලිවුඩයෙන් වාර්තා වෙනවා.

ෆ්‍රේන්ඩ්ශිප්’ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය සඳහා ජනප්‍රිය දකුණු ඉන්දීය නළු නිළියන් කිහිප දෙනෙකුම සිය දායකත්වය ලබාදී තිබෙනවා. දකුණු ඉන්දීය සුපිරි නළු අර්ජුන්ද මෙම චිත්‍රපටය සඳහා එක්ව සිටින අතර, මේ දිනවල ගෝවා නගරයේ සිදු කෙරෙන මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා ඔහු සහභාගී වී සිටින බවට ද තොරතුරු වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post