News Line| Off Air
Generic placeholder image

Mar
4

ශ්‍රී ලංකාවට ළකුණු 197 ක ඉලක්කයක්

720 Views


ශ්‍රී ලංකාවට ළකුණු 197 ක ඉලක්කයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ළකුණු 197 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් බිඳවැටී ළකුණු 196 ක් ලබාගත්තා.

ලෙන්ඞ්ල් සිමන්ස් නොදැවී 67 යි. ඔන්ඩ්‍රි රසල් 35 යි.

කිරන් පොලාර්ඞ් 34 ක්ද බ්‍රැන්ඩන් කිංග් 33 ක්ද ලබාගත්තා.

ලසිත් මාලිංග, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන් සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳහෙලුවා.

පල්ලේකැලේ හිදී තරගය පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post