News Line| Off Air
Generic placeholder image

Mar
4

ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස පළමු තරඟය අද

633 Views


ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස පළමු තරඟය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරඟය අද (04) පැවැත්වෙනවා. ඒ පළමු තරඟය අද පල්ලේකැලේදි ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරඟ දෙකක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට සහභාගී වන්නේ ලසිත් මාලිංගගේ නායකත්වයෙක් යුක්තවයි.


News Articles
Latest Videos
Most Popular Post