බැඳුම්කර වංචාවට අදාලව රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස් ඇතුළු 12 දෙනාට විදෙස් ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම ගැන තීන්දුව අනිද්දා(06) ලබාදීමට නියමිත බව සදහන්.