News Line| Off Air
Generic placeholder image

Mar
4

උණුසුම් කාලගුණය තව දුරටත් ඉහළ යන ලකුණු

713 Views


උණුසුම් කාලගුණය තව දුරටත් ඉහළ යන ලකුණු

දිවයිනේ බස්නාහිර, වයඹ, සඹරගමුව, දකුණු පළාත්වල සහ මන්නාරම ඇතුළු ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණ තත්වය ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇති කිරිමට හැකි හෙයින් ඒ පිලිබදව ජනතාව විශේෂ අවධානයක් යොමු කරන ලෙස එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. හැකි තරම් වැඩි පුර ජලය පානය කරන ලෙසත් වැඩි වෙහෙසකාරී කටයුතු වලින් හැකි තරම් ඈත්ව සිටින ලෙසත් දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post