ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයේ කාසිය වාසිය දිනාගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර මේ වන විට කොදෙව්වන් කිසිදු එක් කඩුල්ලක් දැවී ලකුණු 74 ක් රැස්කරගෙන තිබෙනවා.
තරග පැවැත්වෙන්නේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේයි.