News Line| Off Air
Generic placeholder image

Mar
5

කොරෝනා බියෙන් ඉතාලියේ සියලු පාසල් වසා දමයි

1027 Views


කොරෝනා බියෙන් ඉතාලියේ සියලු පාසල් වසා දමයි

ඉතාලියේ සියලු පාසල් වාසා දැමිමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ එරට වේගයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තිය වීම හේතුවෙන්. ඒ අනුව අද සිට දින 10 ක කාලයක් එරට සියලු පාසල් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඉතාලිය තුළ මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 107ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 3089 දෙනෙකු වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post