News Line| Off Air
Generic placeholder image

Mar
5

කොවිඩ් නයින්ටීන් වෛරසය ප්‍රථම වරට මිනිසෙකුගෙන් සුනඛයෙකුට

1376 Views


කොවිඩ් නයින්ටීන් වෛරසය ප්‍රථම වරට මිනිසෙකුගෙන් සුනඛයෙකුට

හොංකොං රාජ්‍යයේ පළමු වරට සුනඛයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නිවසක සුරතලයට ඇති කරන සුනඛයෙකුට මෙලෙස රෝගය වැළදී ඇති අතර එම නිවසේ සුනඛයා ඇති දැඩි කළ 60 හැවිරිදි කාන්තාවට ද මීට පෙර රෝගය වැළදී තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

මිනිසෙකුගෙන් සත්ත්වයෙකුට මෙලෙස වෛරසය වැළදී ඇති පළමු අවස්ථාව මෙය බවද වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post