News Line| Off Air
Generic placeholder image

Mar
5

කටුනායක ගුවන් තොටුපළ යළිත් අමුත්තන් සඳහා විවෘත කෙරේ

825 Views


කටුනායක ගුවන් තොටුපළ යළිත් අමුත්තන් සඳහා විවෘත කෙරේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා හෙට (06) දින උදෑසන සිට විවෘත කෙරෙනවා.

ඒ අනුව ගුවන් තොටුපළ තුළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ඇති ලොබි ශාලා වෙත, එක් ගුවන් මගියෙකු සමඟ එක් අමුත්තෙකුට පමණක් පැමිණිය හැකියි.

මේ සදහා රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වන අතර එම ප්‍රවේශ පත්‍ර කවුළුද හෙට දින උදෑසන සිට විවෘතව පවතින බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post