News Line| Off Air
Generic placeholder image

Mar
5

සජිත්ගෙන් උපාධිධාරීන්ට පොරොන්දුවක්

1191 Views


සජිත්ගෙන් උපාධිධාරීන්ට පොරොන්දුවක්

මහ මැතිවරණය ජයගෙන සති දෙකක් තුළ සියලූ රැකියා විරහිත උපාධිධාරීන් විධිමත් ලෙස රාජ්‍ය සේවයට බදවා ගන්නා බව හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post