රටම දන්නා සුපිරි රේඩියෝ ඩබල අරවින්ද සහ අයිශ්චර්යා සහභාගී වන වැඩ සටහන මගින් පසුගිය මාසයේදී අසන්නන් වෙනුවෙන් සිංගර් මහන මැෂින් ලබාදීමේ තරගයක් පැවැත්වුවා.
මෙම තරගය මුලිකවම ක්‍රියාත්මක වුයේ සියත fm facebook පිටුව හරහායි. එහිදී ජයලැබූ ජයග්‍රාහකයින් ඊයේ දිනයෙදී තමන්ට හිමි සිංගර් මහන මැෂින් ලබා ගත්තා.
මේ එහිදී ඔවුන් දැක්වූ අදහස්.



