News Line| Off Air
Generic placeholder image

Mar
6

ඉතාලියේ කොරෝනා ආසාදිත ශී‍්‍ර ලාංකික කාන්තාවගේ සෞඛ්‍ය යහපත් අතට

1033 Views


ඉතාලියේ කොරෝනා ආසාදිත ශී‍්‍ර ලාංකික කාන්තාවගේ සෞඛ්‍ය යහපත් අතට

ඉතාලියෙන් වාර්තා වූ කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය අසාදිත ලාංකික කාන්තාවගේ සෞඛ්‍ය තත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වෙනවා.

මිලානෝහි ශී‍්‍ර ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වැඩි දුරටත් සදහන් කරන්නේ ඉතාලියේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන්ගෙන් සුළු පිරිසක් යළි ශී‍්‍ර ලංකාවට පැමිණීමේ තත්වයක් ද දක්නට ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post