News Line| Off Air
Generic placeholder image

Mar
6

බදුල්ලේ බිළිඳාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

736 Views


බදුල්ලේ බිළිඳාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණු සයමස් බිළිඳාට එම වෛරසය වැළදී නොමැති බව තහවුරු වී තිබෙනවා.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණු දරුවාගේ ජෛව සාම්පල පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඒ අනුව, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බිළිඳා අද පෙරවරුවේ රෝහලෙන් පිටත් කර යවා තිබෙනවා.

පසුගිය 27 වනදා එම බිළිඳා දකුණු කොරියාවේ සිට තම මව්පියන් සමග මෙරටට පැමිණ තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post