News Line| Off Air
Generic placeholder image

Mar
6

පෙර පාසල් අධ්‍යාපනය ප්‍රමිතිගත කිරීමට නව ජාතික ප්‍රතිපත්තියක්

702 Views


පෙර පාසල් අධ්‍යාපනය ප්‍රමිතිගත කිරීමට නව ජාතික ප්‍රතිපත්තියක්

පෙර පාසල් අධ්‍යාපනය ප්‍රිතිගත කිරීමේ අරමුණෙන් ඒ සඳහා සකස් කළ ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම එම ප්‍රතිපත්තිය මහජන අදහස් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියට යොමු කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංවිධානය පිළිබඳ කාර්ය බලකායේ ප්‍රධානී ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කලා.

පෙර පාසල්වල ඉගැන්විය යුතු කරුණු සම්බන්ධයෙන් උපදෙස් එම ප්‍රතිපත්ති ගත කරුණු තුල වැඩි දුරටත් ඇතුලත්.


News Articles
Latest Videos
Most Popular Post