News Line| Off Air
Generic placeholder image

Mar
6

තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම ඇරඹේ

551 Views


තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම ඇරඹේ

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීම අද දිනයේ සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට ලබන 16 වෙනිදා දක්වා ඒ සදහා අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.

තැපැල් ඡන්ද අයදුම්පත් මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම කොමිසම වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post