සියත ගොඩයන ලක්ෂය වැඩසටහන අද පැවැත්වෙන්නේ නුගේගොඩ සුපිරි වෙළදසැල් සංකීර්ණය ඉදිරිපිටයි.
අද දින ලක්ෂයේ හිමිකරුවා ඔබ විය හැකියි.අද සවස 05 ට නුගේගොඩ සුපිරි වෙළදසැල් සංකීර්ණය ඉදිරිපිටට පැමිණ ලක්ෂයේ හිමිකරුවා බවට පත්වන්න.
පසුගිය සිකුරාදා සියත ගොඩයන ලක්ෂය වැඩසටහන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වූ අතර එහිදී ලක්ෂයේ හිමිකරු බවට පත්වීමට කඩුවෙල සුනිල් ට හැකිවුණා.