News Line| Off Air
Generic placeholder image

Mar
6

ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි 20යි 20 තරගය අද

603 Views


ශ්‍රී ලංකා –  කොදෙව්  දෙවැනි  20යි 20 තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20යි 20 තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ පළමු තරගයෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 25ක ජයක් වාර්තා කළා. ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීම අනිවාර්යය වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post