News Line| Off Air
Generic placeholder image

Mar
8

කොරෝනා මරණ සංඛ්‍යාව 3598 දක්වා ඉහළට

784 Views


කොරෝනා මරණ සංඛ්‍යාව 3598 දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ ගණන 3598 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ වන විට රටවල් 93 කින් කෙරෝනා වෛරසය ආසාදිත රෝගීන් සොයාගෙන තිබෙන අතර ආසාදිතයන් පිරිස ලක්ෂය ඉක්මවා තිබෙනවා.

චීනයට අමතරව දකුණු කොරියාවෙන් මරණ 47 ක් සහ ජපානයෙන් මරණ 13 ක් කොරෝනා වෛරසයෙන් මැදපෙරදිග කලාපයේ බලපෑම එල්ලවී තිබෙන ඉරානයෙන් මරණ 145 ක් සහ යුරෝපානු කලාපයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ඉතාලියෙන් මරණ 233 ක් සහ ආසාදිතයින් 5883ක් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post